බදාදා, නොවැ. 25, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    එමීර් රාජ්‍යයට එරෙහිව සූර්යවන්ශිගෙන් වාර්තා අලුත් කළ ද්විත්ව ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    මේරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ක්‍රිකට් නීති සිංහල හා දමිල භාෂාවලට පරිවර්තනය කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    නැගී එන නේෂන්ස් කුසලාන තරගාවලියේ අඛණ්ඩ 6 වන ජයත් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වේ
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 25, 2026
©SLC
බෙදාගන්න

අයි සී සී නේෂන්ස් කුසලාන නැගී එන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත්වුණා. ඒ අවසන් තරගයේදි අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.

තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හිදි පැවැත්වුණා. අද අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 19 යි පන්දු 3 කදි සියලුම ක්‍රීඩිකාවන් දැවී ලකුණු 96 ක් රැස් කළා. වැඩිම ලකුණුලාභිනිය වූ අලානා ඩයිසර් ලකුණු 24 යි.

පන්දු යැවීමේදි සත්‍යා සන්දීපනි ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත්තා. කවීෂා දිල්හාරි, නිමෂා මීපගේ,සුගන්ධිකා කුමාරි සහ චේතනා විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ පන්දුවාර 12 යි පන්දු 4 කදි කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින්. ඉමේෂා දුලානි නොදැවී ලකුණු 44 යි. සංජනා කාවින්දි ලකුණු 25 ක් රැස් කළා.

ඒ අනුව, අවසන් මහා තරගය කඩුලු 6 කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත්තා. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සත්‍යා සන්දීපනි සම්මාන දිනු අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න.

පෙර ලිපිය එමීර් රාජ්‍යයට එරෙහිව සූර්යවන්ශිගෙන් වාර්තා අලුත් කළ ද්විත්ව ශතකයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි -20 තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නැමීබියාව 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?