අඟහරුවාදා, අගෝ. 25, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
    හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරක්
    කියවීමට මිනිත්තු 1 යි
    T20 තරගයක වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයා බවට කමිල් මිෂාර පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 19, 2025
©Sporty.lk
බෙදාගන්න

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි හතර වටයට සුදුසුකම් ලැබුවා.

අද ඇෆ්ඝනිස්තානය සමඟ පැවති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු හයකින්.

තරගය පැවැත්වුණේ අබුඩාබි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් රැස් කලා.

මොහොමඩ් නබී ලකුණු 60 යි.

පන්දු යැවීමේදී නුවන් තුශාර ලකුණු 18 ට කඩුලු 4 යි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරඟය ජය ගත්තේ පන්දුවාර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 171 රැස් කරමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම 17 වැනි 20/20 අර්ධ ශතකය සමඟ නොදැවී ලකුණු 74 ක් රැස් කලා.

කුසල් පෙරේරා ලකුණු 28 ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 26 ක් රැස් කලා.

තරගයෙන් පරාජය වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්.

තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

දෙවනි තරගය විසිතුන් වැනිදා පාකිස්තානය සමගත්, තුන්වෙනි තරගය ලබන විසි හය වැනිදා ඉන්දියාව සමගත් පැවත්ටීමට නියමිතයි.

පෙර ලිපිය ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද
Next Article ඊයේ තරගය අතරතුර දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Sponsored

You Might Also Like

Dasun Shanaka
ක්‍රිකට්

දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව හා එංගලන්තය අතර තුන්වන ටෙස්‍ට් තරගය ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
Jos Butler walks back
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකාවේ සාමාජිකත්වය ඉවත් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?