සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 18, 2026
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. තරග‍යේ අවසන් ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසාන වන විට කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

අද දින තේ පානය සඳහා තරගය නතර කිරීමට පෙර ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 193ට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක් හිමි වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රිෂාබ් පන්ට් ලකුණු 66ක් හා දෙව්දත් පඩික්කල් ලකුණු 44ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක්, ලහිරු කුමාර කඩුලු 2ක් හා කේෂර නුවන්ත 1 කඩුල්ලක් බැගින් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවනි ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 47ට දැවී ගිය අතර මේ වන විට කඩුල්ලේ රැඳී සිටින ධනන්ජය සිල්වා (31) හා සොනාල් දිනූෂ (25) අතර ලකුණු 37 සබඳතාවයක් ගොඩනගා තිබෙනවා.

හෙට තරගයේ අවසන් දිනය වන අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍යය අතර ඉන්දියාවට අවශ්‍යය වන්නේ කඩුලු 6ක් පමණයි.

TAGGED:1st TestSri Lanka vs indiaWorld Test Championship
පෙර ලිපිය තරගය අතරතුර දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්වෙයි
Next Article පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ස්ම්‍රිති මන්දනා ආකෘති තුනෙන්ම ශතක රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශිෂ්ට ආරම්භයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?