සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 21, 2025
©ACC
බෙදාගන්න

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර අද පැවැත්වුණා. එම තරග‍යෙන් ඉන්දියාව පරදා ලකුණු 191ක ජයක් ලබාගැනීමට පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුරැකීමට තීරණය කළා. ඒ අනුව, ආක්‍රමණකාරී පිතිකරනයක් දියත් කළ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 347ක් ලබාගැනීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක් දියත් කළ සමීර් මින්හාස් ලකුණු 172ක් ලබාගත් අතර අහමඩ් හුසේන් ලකුණු 56ක් හා උස්මාන් කාන් ලකුණු 35ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් දීපේෂ් දේවේන්ද්‍රන් කඩුලු 3ක් ලබාගත් අතර හෙනිල් පටෙල් හා කිලාන් පටෙල් කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය 19න් පහළ කණ්ඩායමේ සියලු කඩුලු 27වන පන්දුවාරය වන විට දැවී ගිය අතර ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට වෛභව් සූර්යවංශි සමත් වුන ද, ලකුණු 26ක් ලබාසිටියදී ඔහු දැවීගියා. එතැන් පටන් ඉන්දීය ඉනිම කඩාවැටීම ආරම්භ වුණා.

පාකිස්තානය වෙනුවෙන් අලී රාසා කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් සයියම්, අබ්දුල් සුබාන් හා හුසයිෆා අසාන් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 191කින් ජයගත් පාකිස්තානු 19න් පහළ කණ්ඩායම යොවුන් ආසියානු ශූරයන් බවට පත්වුණා. අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සමීර් මින්හාස් නම්කෙරුණා.

පෙර ලිපිය 2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
Next Article India wins දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?