බදාදා, ජුනි 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කාන්තා ලෝක කුසලානයේ දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    23න් වසරකට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව සිය හොදම ටෙස්ට් ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට
    කියවීමට මිනිත්තු 0 යි
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ලෝක කුසලානයේ දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජයගනී

By Pradeep Gurusinghe
Published: ජූනි 10, 2026
©ICC
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණුදුන් දෙවැනි පුහුණු තරගයෙන්ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ එංගලන්තයේ ඩර්බි හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 06 ක් දැවී ලකුණු 143 ක් රැස්කළා.

හීතර් සීගර්ස් ලකුණු 48 ක් ලබාගත් අතර, ස්ටේර් කලීස් ලකුණු 45 යි. පන්දු යැවීමේදී මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි අතර එක් කඩුල්ල බැගින් බෙදීගියා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 19 යි පන්දුවකදී කඩුලු 3 ක් දැවී ලකුනු 146 ක් රැස්කරමින්.

හන්සිමා කරුණාරත්න පන්දු 41 කදී නොදැවී ලකුණු 54 යි. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 36 ක් සහ හෂිනි පෙරේරා ලකුණු 31 ක් ලබාගත්තා.

පෙර ලිපිය ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි
Sponsored

You Might Also Like

Sameer Rizvi
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
Ashutosh Sharma
ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?