සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 19, 2025
©BCCI
බෙදාගන්න

අයි පී එල් 2025 තරගාවලියේ ඊයේ දින පැවති රාත්‍රී තරගයෙන් කඩූලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කඩූලු 3ක් දැවී ලකුණු 199ක් ලබාගත්තා. කේ එල් රාහුල් නොදැවී ලකුණු 112ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් අර්ශාද් කාන්, ප්‍රසිද් ක්‍රිෂ්ණා හා සායි කිෂෝර් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 205ක් ලබාගෙන තරගය ජයගත්තා.

සායි සුදර්ෂන් නොදැවී ලකුණු 108යි. නායක ශුබ්මාන් ගිල් නොදැවී ලකුණු 93යි.

මෙම ජයග්‍රහණයත් සමග ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණි අතර ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.

TAGGED:DCGTIPL 2025
පෙර ලිපිය කොදෙව් ටෙස්ට් නායකත්වය රොස්ටන් චේස් හට
Next Article Kamindu Mendis සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා

කියවීමට මිනිත්තු 1 යි

2002 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන විස්සයි විස්ස තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?