සෙනසුරාදා, නොවැ. 15, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
    කියවීමට මිනිත්තු 3 යි
    පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගුජරාට් ටයිටන්ස් තරගාවලියෙන් ඉවතට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් තරගාවලියෙන් ඉවතට

By Pradeep Gurusinghe
Published: මැයි 31, 2025
Getty Images
බෙදාගන්න

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 20 කින් ජය ගනිමින්.

අයී පී එල් ක්‍රිකට් තරගාවලියේ මුලික වටය අවසන් වනවිට ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථානයේ පසුවු මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, මුලන්පූර් හි නිව් චන්ඩිගා ක්‍රීඩාංගණයේදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 228 ක් රැස් කළා.

රෝහිත් ෂර්මා ලකුණු 81 ක් ලබාගත් අතර, ජොනී බෙයිස්ටෝව් ලකුණු 47 යි. පන්දු යැවීමේදි සායි කිෂෝර් සහ ප්‍රසීද් ක්‍රිෂ්ණා අතර කඩුලු ‍2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවි ලකුණු 208 ක් රැස් කළා. සායි සුදර්ශන් ලකුණු 80 යි. වොෂිංටන් සුන්දර් ලකුණු 48 ක් ලබාගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 20 කට දැවි ගියා. පන්දු යැවීමේදි මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ට්‍රේන්ට් බෝල්ට් කඩුලු 2 ක් බිදහෙලුවා.

තරගය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබු අතර, පරාජයට පත්වු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කින්ග්ස් අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට අහමදාබාද් හිදි පැවැත්වීමට නියමිතයි.

ඉන් ජයගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නවා. මේ වනවිටත් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන අතර අවසන් තරගය ලබන 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය මීටර 100 x 4 සහය පිරිමි ඉසව්වේ මූලික වටයෙන්ශ්‍රී ලංකාව ඉවතට
Next Article චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
IPL 2025
ක්‍රිකට්

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?