සිකුරාදා, නොවැ. 7, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ලකුණු 48 ජයක් ලබමින් ඉන්දියාව විස්ස විස්ස තරගාවලියේ පෙරමුණ ගනියි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු U20 කාන්තා වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
Reading: ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි

By Pradeep Gurusinghe
Published: ජූනි 27, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දින්ය් අදයි.

තරගය කොළඹ ‍එස් එස් සී පිටියේදී පැවැත්වෙනවා.

ඊ යේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් බලා ප්‍රබල ස්ථානයක පසු වනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් පසුවනවා..

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමේ දී ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146ක් ලබා සිටිනවා.

ඔහුට අනගි සහායක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 93ක් රැස් කළා.
පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17වන ශතකයට ලකුණු 7ක් පසුපසින් තිබියදීයි..

ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90-99ත් අතරදී දැවීගොස් නොතිබීම විශේෂත්වයක්. ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 40ක් ලබා ගත්තා..

නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ පැතුම් නිස්සංක සමගින් ප්‍රභාත් ජයසූරියයි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තයිජුල් ස්ලාම් හා නයිම් හසන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා. හෙට තරගයේ තුන්වැනි දිනයයි.

පෙර ලිපිය දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්
Next Article ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Harshitha Samarawickrama
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

කියවීමට මිනිත්තු 1 යි
Dimuth Karunaratne
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?