බ්‍රහස්පතින්දා, මැයි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 26, 2025
බෙදාගන්න

එක්සත් අරාබි එමීර් හිදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ පැවැති අවසන් තරගයේදී අයර්ලන්තය ඒ කණ්ඩායම පරාජය කරමින්.

ශ්‍රී ලංකා , ඇෆ්ගනිස්තාන සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගාවලිය පැවැත්වුණා.

අබුඩාබි හිදී පැවැති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කණ්ඩායම පන්දු වාර 47.3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 200 ක් රැස් කලා.

මෝර්ගන් ටොපින් ලකුණු 73 යි.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4 ක් සහ මිලාන් රත්නායක කඩුලු 3 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 34.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් රැස් කරමින්.

මිලාන් රත්නායක සහ පවන් රත්නායක නොදැවී ලකුණු 77 බැගින් ලබා ගත්තා.

තරගයේ වීරයා මිලාන් රත්නායක.

පෙර ලිපිය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි
Next Article Kamindu Mendis කමිඳු මෙන්ඩිස් සුපිරි දක්ෂතා සමගින් තරගයේ ජය සන් රයිසස් හයිද්‍රාබාද් වෙත
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?