සෙනසුරාදා, ජූලි 25, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්
    කියවීමට මිනිත්තු 2 යි
    LPL තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වේ
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට

By Pradeep Gurusinghe
Published: මැයි 10, 2025
Chamri Atapattu
©SLC
බෙදාගන්න

තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ, ‍කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිය හැකි බවයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගීවන මෙම තරගාවලිය ආරම්භ කෙරුණේ, ඉකුත් ‍මස 27 වැනි දිනයි.

මූලික වටයේ තරගවලින් අනතුරුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර‍ හෙට පෙරවරු 10.00 ට එම තරගය ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ, ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ප්‍රවේශ වීම සඳහා උදේ 9.00 සිට අවස්ථාව සැලෙසන බවයි.

පෙර ලිපිය වසර 57කට පසුව ආසියානු බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේදි
Next Article ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 2026-2027 සඳහා නිලධාරී මඩුල්ල පත්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම්ගේ ශතකය සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?