අඟහරුවාදා, පෙබ. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 8, 2025
©Getty Images
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන තරගය වාර්තාගත ලෙස ලකුණු 342කින් ජයගැනීමට ඊයේ එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5කට ලකුණු 414ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වුණා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 100ක් හා ජේකබ් බෙතෙල් ලකුණු 110ක් ලබාගත් අතර ජෙමී ස්මිත් හා ජොස් බට්ලර් ලකුණු 62 බැගින් ලබාගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොබින් බොස්ච් හා කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 414ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියලු දෙනාවම ලකුණු 72කට දවාගැනීමට එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

සුපිරි පන්දු යැවීමක නියත වූ ජොෆ්‍රා ආචර් ලකුණු 18ට කඩුලු 4ක් හා අඩීල් රෂීඩ් ලකුණු 13ට කඩුලු 3ක් දවාගත්තා.

මෙම අවසන් තරගය ලකුණු 342කින් එංගලන්ත කණ්ඩායම ජයගත්තද එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.

අවසන් තරගයේ වීරයා ජොෆ්‍රා ආචර් ලෙස නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙස ජෝ රූට් හා කේෂව් මහරාජ් යන ක්‍රීඩකයන් දෙදෙනාම නම් කෙරුණා.

පෙර ලිපිය සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී
Next Article 2025 ආසියානු කුසලානය හෙටින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පැතුම්ගේ ශතකය සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග තරගාවලියකට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

නවසීලන්තය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?