බදාදා, ජූලි 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම් නිස්සංක පිට පිට තුන්වන අර්ධ ශතකයත් වාර්තා කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම් නිස්සංක පිට පිට තුන්වන අර්ධ ශතකයත් වාර්තා කරයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 9, 2025
©ILT20
බෙදාගන්න

අයි එල් ටී 20 ක්‍රිකට් තරගාවලියේ තම තුන්වැනි අර්ධ ශතකයද වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඒ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයේදී.

තරගය ඩුබායි හිදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්ෆ් ජෑන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 179ක් රැස් කලා.

පැතුම් නිස්සංක ලකුණු 56 යි.

පන්දු 29 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4 ක ඇතුලත්.

පිලිතුරු ලෙස ඩෙසට් වයිපර්ස් කණ්ඩායමද පන්දුවාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවි ලකුණු 179 ක් රැස්කළා.

ඩෑන් ලෝරන්ස් ලකුණු 56යි.

දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයක් මගින්.

එහි මුලින් පන්දුවට පහරදුන් ඩෙසට් වයිපර්ස් කණ්ඩායම ලකුණු 13ක් රැස් කලා.

පිලිතුරු ලෙස ගල්ෆ් ජෑන්ස් කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 9ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගත්තේ ඩෙසට් වයිපර්ස් කණ්ඩායමයි.

පෙර ලිපිය 2025 F1 ශූරතාවය ලැන්ඩෝ නොරිස් දිනාගනී
Next Article බංග්ලාදේශයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?