සංචාරක බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග එක්දින තරග හයකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙක සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් නම්කොට ඇත.
සංචිතය
- Vimath Dinsara – (Captain) Royal College, Colombo
- Dulnith Sigera – Mahanama College, Colombo
- Dimantha Mahavithana – Trinity College, Kandy
- Viran Chamuditha – St. Servatius’ College, Matara
- Kavija Gamage – Kingswood College, Kandy
- Kithma Vidanapathirana – Ananda College, Colombo
- Ramiru Perera – Royal College, Colombo
- Aadham Hilmy – Trinity College, Kandy
- Dinura Damsith – Gurukula College, Kelaniya
- Chamika Heenatigala – Mahanama College, Colombo
- Rasith Nimsara – Lyceum International School, Wattala
- Kugadas Mathulan – St. John’s College, Jaffna
- Vigneswaran Akash – Hartley College, Jaffna
- Tharusha Navodya – Zahira College, Colombo
- Sanuja Ninduwara – St. Anne’s College, Kurunegala
