ප්‍රභල ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා එළඹෙන ශූරයන්ගේ කුසලානය සඳහා වූ සංචිතයට ඇතුලත් නොවන බව කණ්ඩායම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පෙබරවාරි 19දා පකිස්තානයේදී ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලානය සඳහා මාෂ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු තවමත් නම් කොට නොමැත.