ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය ඉන්දියාව ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කරමින් බංග්ලාදේශයට එරෙහි තරගය ඉන්දියාව ජයගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 25, 2025
©AFP/Getty Images
බෙදාගන්න

2025 ආසියානු කුසලාන තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.

ඒ ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමෙන් පසුවයි.

එම ජයග්‍රහණයත් සමග ඉන්දියාව තරගාවලියයේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඩුබායි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 ඇතුලත කඩුලු 6 කට ලකුණු 168 ක් රැස් කලා.

පිලිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 19.3 කදී
සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 127ක් පමණයි.

සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තරගයක් අද බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමගින් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇතියි.

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතර වටයේ මුහුණ දුන් තරග දෙකම පරාජයට පත් වුණා.

සුපිරි කණ්ඩායම් හතර වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ඉන්දියාවට එරෙහිව හෙට තරග වැදීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි
Next Article “Mission Olympic 2028:Journey to Rings” වැඩසටහන අද ආරම්භ කෙරුණා.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?