සෙනසුරාදා, නොවැ. 15, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන එක්දින තරගය අද පස්වරු 3ට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි
    කියවීමට මිනිත්තු 3 යි
    පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කේප් වර්ඩ් පලමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්තානය අතර පාපන්දු තරය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා නේපාලයට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු ආසියා සුපර් කප් පාපන්දු ශූරතාවය මාලදිවයිනට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සදර්ලන්ඩ් හා ගාඩ්නර්ගේ ඉනිම් ඕස්ට්‍රේඉලියාවට ජයගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සදර්ලන්ඩ් හා ගාඩ්නර්ගේ ඉනිම් ඕස්ට්‍රේඉලියාවට ජයගෙනෙයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 23, 2025
©Getty Images
බෙදාගන්න

කාන්තා එක්දින ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඊයේ පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ඉන්දෝර් හීදී.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ට ලකුණු 244ක් ලබාගත්තා.

ඉවසිලිවන්තව ක්‍රීඩා කළ ටැමී බියුමොන්ට් ලකුණු 78ක් ලබාගත්තා. ඇලිස් කැප්සි ලකුණු 38යි.

පන්දු යැවීමේදී ඇනබෙල් සදර්ලන්ඩ් කඩ්ලු 3ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළැමු කඩුලු 4ම ලකුණු 68ට දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුනද, එතැන් පටන් ලකුණු 180ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගූ ඇනබෙල් සදර්ලන්ඩ් හා ඈෂ්ලි ගාර්ඩ්නර් සිය කණ්ඩායමට ජයගෙන ඒමට සමත් වුණේ තවත් පන්දු 57ක් ඉතිරිව තිබියදීයි.

ඈෂ්ලි ගාඩ්නර් නොදැවී ලකුණු 104යි. ඇනබෙල් සදර්ලන්ඩ් නොදැවී ලකුණු 98යි.

එංගලන්තය වෙනුවෙන් ලින්සේ ස්මිත් කඩුලු 2ක් දවගත්තා.

තරගයේ වීරයා ලෙසට නම් කෙරුණු පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ ඇනබල් සදර්ලන්ඩ්වයි.

මේ ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.

තීරණාත්මක ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි
Next Article සිම්බාබ්වේ වසර 12ට පසු සිය රටේදී ටෙස්ට් ජයක් ලබයි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
SRH vs GT
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 38ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
NZ vs SA
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?