දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට තිබෙනවා.
තිස්තුන් හැවිරි දිවියෙහි පසුවන ඔහු අද දිනයේදී සීමිත පන්දු වාර තරඟ වලට සමු දීමට තීරණය කොට තිබෙනවා.
ඔහු මින් පෙර 2024 වසරේදී ජාත්‍යන්තර ටික් ක්‍රිකට් පිටියට සමු දුන්නා. සිය පවුල සහ අනාගතය ගැන සිතමින් තමා මෙම තීරණය ගත් බවයි ක්ලාසන් සදහන් කොට ඇත්තේ.
එක්දින තරඟ 60කට ක්‍රීඩා කොට ඇති ක්ලාසන් ලකුණු 2141ක් රැස්කොට ඇති අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 58කදී ඔහු ලකුණු දහසක් රැස්කොට තිබෙනවා