සඳුදා, ජූලි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි

By Pradeep Gurusinghe
Published: ජූලි 7, 2026
©FIFA
බෙදාගන්න

පාපන්දු කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක දහසය දෙනාගේ වටයේ තරගයකින් පෘතුගාලය පරාජව කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වුණා.

ඩලස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් පරාජය වීමත් සමඟ ප්‍රබල පෘතුගාල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටසිදුවුණා.

තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, නියමිත කාලය අවසන් වනතුරුත් කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, තරගයේ අතිරේක කාලයේදී, ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ මිකෙල් මෙරිනෝ ගෝලයක් වාර්තා කරමින් ස්පාඤ්ඤයට ජයග්‍රහණය හිමි කර දුන්නා

මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සිය ස්තානය තහවුරු කරගත්තා.

ඒ අනුව සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගේ ලෝක කුසලාන පාපන්දු ගමන මින් අවසන් වනවා.

පෙර ලිපිය දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
Next Article ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!
Sponsored

You Might Also Like

පාපන්දු

සෙනගල් පැරදූ නෝර්වේ 32 වටයට

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යයට එරෙහිව ඓතිහාසික පාපන්දු තරග සමකිරීමක්

කියවීමට මිනිත්තු 1 යි
FIFA 2024
පාපන්දු

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka National Football Team
පාපන්දු

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට 

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?