සිකුරාදා, අගෝ. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක්

By Sudarsha Warnakulasooriya
Published: ජූලි 14, 2024
Sri Lanka Rugby
©srilankabiz.lk
බෙදාගන්න

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ අද හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති තරගය ආරම්භයට පෙර මෙම රක්‍ෂණාවරණය සංකේතාත්මකව ලබාදීම සිදු කෙරුණා. මෙමගින් පාසල්වල වයස අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ ක්‍රීඩකයින් රක්‍ෂණය කෙරෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමය වෙත රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. කොළඹ ඉසිපතන විද්‍යාලයට කැබිනට් පත්‍රිකාවක් මගින් පැවරුනු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය නිල වශයෙන් පාසල වෙත බාරදීම සිදු කෙරුණේද ක්‍රීඩා අමාත්‍යවරයා අතින්.

මේ අතර, පසුගිය වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී.ද සොයිසා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ප්‍රදානයක්ද අද සිදු කෙරුණා.

Next Article Sri Lanka National Football Team ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට 
Sponsored

You Might Also Like

රග්බි

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka Rugby
රග්බි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?