බ්‍රහස්පතින්දා, අගෝ. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 25, 2024
බෙදාගන්න

ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව වසර 33 කට පසු හිමිකර ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් මහ තරගයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින්.

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 5-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ, පොලිස් කණ්ඩායමයි.

තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 19 – 12 ක් ලෙස පෙරමුණ ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, පොලිස් කණ්ඩායම 1991 වසරෙන් පසු ප්‍රථම වරට මෙම රග්බි කිරුළ තමන් හිමකර ගත්තා.

ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමකින්.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා පොලිස් කණ්ඩායමේ ආකාශ් මධුසංඛ.

පෙර ලිපිය Sri Lanka Rugby අන්තර් පාසල් සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයට
Next Article Sri Lanka Rugby වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය CR & FC කණ්ඩායමට
Sponsored

You Might Also Like

රග්බි

වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

මැලේසියාව සමග රග්බි තරගයේ නායකත්වය නයිජල් රත්වත්තේට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ත්‍රිත්ව විද්‍යාලය පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?