බදාදා, මැයි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජෝන් සීනා රෙස්ලින් දිවියට සමුදෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ජෝන් සීනා රෙස්ලින් දිවියට සමුදෙයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 14, 2025
©WWE/Getty Images
බෙදාගන්න

රෙස්ලින් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අමෙරිකානු රෙස්ලිං ක්‍රීඩක ජෝන් සීනා ඊයේ සිය වෘත්තිය ක්‍රීඩා දිවියෙන් සමුගත්තා.

ඔහු අවසන් වෘත්තිය තරගය ලෙස ක්‍රීඩා කළේ, ඔස්ට්‍රේලියානු රෙස්ලිං ක්‍රීඩක ගන්තර් සමගයි.

දශක දෙකකට අධික කාලයක් රෙස්ලිං ක්‍රීඩා පිටිය වර්ණවත් කළ ජෝන් සීනා සහභාගී වූ අවසන් තරගය, සැටඩේ නයිට් ඉවෙන්ට් ලෙස නම් කර තිබුණා.

අමෙරිකාවේ වොෂිංටන් ඩී සී හි පැවති තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

ලොව බිහි වූ ‍විශිෂ්ටතම රෙස්ලිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජෝන් සීනා, වෘත්තීය රෙස්ලිං පිටියට පිවිසුණේ, 2001 වස‍රේදී.

ඔහු අවස්ථා 17 කදී ලෝක ශූරතාව හිමි කර ගෙන තිබෙනවා. රෙස්ලිං ක්‍රීඩාවෙන් මෙතෙක් වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවක් හිමි කර ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

පෙර ලිපිය පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.
Next Article ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ තරගාවලියේ දෙවැනි ස්ථානය යෙවාන් ඩේවිඩ්ට

කියවීමට මිනිත්තු 1 යි
Nuwan Indika
වෙනත් ක්‍රීඩා පුවත්

නුවන් ඉන්දිකට පැරාශූරතා මළල ක්‍රීඩා හීදී ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?