සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී

By Pradeep Gurusinghe
Published: මැයි 20, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 64 වන තරගය ඊයේ රාජස්ථාන් රෝයල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 220ක් හඹාගොස් කඩුලු 7කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 220ක් ලබාගත්තා. එහිදී මිචෙල් මාෂ් පන්දු 57ට ලකුණු 96ක් හා ජොස් ඉන්ග්ලිස් ලකුණු 60ක් ලබාගත් අතර පළමු කඩුල්ලට ලකුණු 109ක සබදතාවයක් ගොඩනැගුවා. රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් යශ් රාජ් පුන්ජා කඩුලු 2ක් හා ජොෆ්‍රා ආචර් 1 කඩුල්ලක් දවාගත්තා.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19.1 කදී මෙම ලකුණු සංඛ්‍යාව හඹාගොස් කඩුලු 7කින් ජයගත් අතර වෛභව් සූර්‍යවංශි පන්දු 38ට ලකුණු 93ක් ලබාගත්තා. ඊට අමතරව ද්‍රව් ජුරෙල් නොදැවී ලකුණු 53ක් හා යසස්වී ජෛස්වාල් නොදැවී ලකුණු 43ක් ලබාගත්තා.

මේ විශිෂ්ට ජයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නැවතත් අවසන් සිව්දෙනා අතරට පැමිණි අතර එය රැකගැනීමට ඔවුන්ට තව එක් තරගයක් ඉතිරිව ඇත. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමගයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මේ දක්වා ඔවුන් තරග කළ තරග 13න් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණක් වන අතර ඔවුන් මේ වන විටත් තරගාවලියෙ මීළඟ වටයෙන් ඉවත් වී ඇත.

අද තරගය කොල්කටා නයිට් රයිඩර්ස් හා මුම්බයි ඉන්ඩියන්ස් අතරයි. තරගය පැවැත්වෙන්නේ ඊඩ්න් ගාඩ්න්ස් හීදී.

පෙර ලිපිය සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
Next Article පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?