ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නෙත්මි අහිංසාට ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

නෙත්මි අහිංසාට ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

By Pradeep Gurusinghe
Published: ජූනි 20, 2025
බෙදාගන්න

වයස අවුරුදු 23න් සහ 17න් පහළ ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත් වුණා.

තරගාවලිය ජුනි මස 18 සිට 27 දක්වා වියට්නාමයේදී පැවැත්වෙනවා.

තරගාවලියේ කාන්තා වයස අවුරුදු 23න් පහළ ඉසව්වේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහින්සා සමත් වුණා.

ඇය මූලික වටයේදී චීන තායිපේ ක්‍රීඩිකාවක් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

නමුත් එහිදී උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වන්නට ඇයට සිදුවුණා.

තෙවන ස්ථානය වෙනුවන් පැවති තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් වුණා.

පෙර ලිපිය ‘ආසියානු යොවුන් නෙට්බොල් ශූරතාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමට අමාත්‍යවරයාගේ සුබ පැතුම්
Next Article වසර 12ට පසුව ගාල්ලේ ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගවල වැඩි ගෞරව බස්නාහිර පලාතට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

චමෝද් යෝධසිංහ ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?