සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 9, 2026
©AFP/Getty Images
බෙදාගන්න

2026 20/20 ලෝක කුසලානයේ තුන්වන දිනය අදයි. අද දිනත් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

දිනයේ පළමු තරගය ඉතාලිය හා ස්කොට්ලන්තය අතර කල්කටා හීදී පැවැත්වීමට නියමිතයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉතාලිය ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා තරග වදින ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉතාලි කණ්ඩායමේ, කලක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජේ.ජේ.ස්මට් ක්‍රීඩා කරන අතර ඔහු ප්‍රවේගකාරී පිතිකරුවෙකි. එසේම ඉතාලි කණ්ඩායමට ක්‍රීඩා කරන බෙන් මැනෙටි පසුගියදා අවසන් වූ බිග්බෑෂ් තරගාවලියේ සිඩ්නි සික්සස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඉතාලි කණ්ඩායමට නායකත්වය දරන්නේ වයස අවුරුදු 42ක් වූ වේන් මැඩ්සන් විසිනි.

අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය ඕමානය හා සිම්බාබ්වේ අතර කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා නයක්තවය දරන අතර ඕමාන් කණ්ඩායම වෙනුවෙන් ජටින්දර් සිං නායකත්වය දරනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බැනට් තරග ආකෘති තුනේම ශතක ලබාගෙන ඇති ළාබාලතම ක්‍රීඩකයා වන අතර ඕමාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වයස අවුරුදු 44ක් වන ආමීර් කලීම් යනු 20/20 ලෝක කුසලානයක් සඳහා ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩකයායි.

අද දිනයේ පැවැත්වෙන අවසන් තරගය දකුණු අප්‍රිකාව හා කැනඩාව අතර අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතයි. මේ තරගය කැනඩාව දකුණු අප්‍රිකාව සමග තරග වදින පළමු විස්සයි ව්ස්ස තරගය වන අතර මීට පෙර 2003දී කැනඩාව හා දකුණු අප්‍රිකාව එක්දින තරගයක් ක්‍රීඩා කොට ඇත.

දකුණු අප්‍රිකාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් වන අතර 2024 ජූලි මස සිට තරග කළ තරග 32න් 20ක් ම පරාජය වී ඇත.

පෙර ලිපිය ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි
Next Article මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලිය කල් දමයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?