සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 4, 2025
©SLC
බෙදාගන්න

මෙරටදී පැවැත්වෙන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද ඉන්දියාව සමඟ පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සමග පැවති එක්දින තරගයක් ජය ගත්තේ, 2018 වසරින් පසුවයි.

තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 09ක් දැවී ලකුණු 275ක් රැස් කළා.

වැඩිම ලකුණු ලාභිනිය වූ රීචා ගෝෂ් ලකුණු 58යි. ජෙමියා රොඩ්‍රිගස් ලකුණු 37ක් සහ ප්‍රතිකා රාවල් ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ, පන්දුවාර 49යි පන්දුවකදී කඩුලු 07ක් දැවී ලකුණු 278ක් රැස් කරමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි ඉතිහාසයේ හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා ලකුණු 56ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් රැස් කළා.

කවීෂා දිල්හාරි ලකුණු 35යි. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 9 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය RCB vs Csk CSK සමග තියුණු තරගයකින් පසු RCB කණ්ඩායමට ලකුණු 2ක ජයක්
Next Article 50ට 10ක් ලෙස නවසීලන්තය රග්බි තරගය ජයගනියි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?