සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 20, 2025
©Getty Images
බෙදාගන්න

ඊයේ පැවති කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයෙන් ලකුණු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 8ට ලකුණු 288ක් ලබාගැණීමට සමත් වුණා.

එංගලන්තය ශක්තිමත් ලකුණු පුවරුවක් වෙත රැගෙන යාම සඳහා හීදර් නයිට් ලකුණු 109ක් ලබාගත්තා. ඒ ඇයගේ තුන්වන එක්දින ශතකයයි. එමී ජෝන්ස් ලකුනු 56යි.

පන්දු යැවීමේදී දීප්ති ශර්මා කඩුලු 4ක් දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායනේ පළැමු කඩුලු 2 ලකුණු 42ට දැවි ගිය පසු ස්ම්‍රිති මන්දනා හා නායක හර්මන්ප්‍රීත් කොවුර් එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැගුවා.

හර්මන්ප්‍රීත් ලකුණු 70කට දැවී ගිය අතර මන්දනා ලකුණු 88ක් ලබා සිටියදී දැවී ගියා.

මන්දනාගේ දැවීයාමෙන් පසුව ඉන්දීය ක්‍රීඩිකාවන් දැඩි පීඩනයකට හසු වූ අතර ඔවුන්ට ලබාගත් හැකි වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 284ක් පමණයි.

හර්මන්ප්‍රීත් දැවී යනවිට ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබුණේ පන්දු 57ට ලකුණු 57ක් පමණයි.

කෙසේ වෙතත් එතැන් පටන් දැඩි පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය ජයග්‍රහණය වලකාලමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 284ට සීමා කළා.

මේ ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සඳ්හා සුදුසුකම් ලැබුවා.

මේ පරාජය මෙවර ලෝක කුසලානයේ ඉන්දීය ක්‍රීඩිකාවන් පිටි පිට ලැබූ තුන්වන පරාජයයි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ වටයට පිවිසීමේ හැකියාව තවමත් අවිනිශ්චිතයි.

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගය මීළඟ වටය සඳහා තීරණාත්මකයි.

පෙර ලිපිය සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
Next Article FIFA Under-20 World Cup Final: Argentina vs Morocco වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ පලමු දිනයේ වැඩි වාසි පන්දු යවන්නන්ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව සමග තියුණු තරගයකින් පසු පකිස්තානයට කඩුලු 2ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

කියවීමට මිනිත්තු 3 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?