සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 6, 2025
©Getty Images
බෙදාගන්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට අනුගාමිකව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ක්‍රිස්ට්චර්ච් හීදී.

මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් පළමු දිනයේදී කඩුලු 9ට ලකුණු 231ක් ලබාගත් අතර දෙවන දිනයේ ආරම්භක පන්දුවාරයේදීම ඉතිරි කඩුල්ලද දැවීගියේ මුලු ලකුණු සංඛ්‍යාව 231ක් ව තිබියදීයි.

නවසීලන්ත පලමු ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුනු 52ක් හා මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 47ක් ලබාගත්තා.

තරගයේ දෙවන දිනයේදීම, කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමේ සියලු කඩුලු ලකුණු 167ට දැවී ගියා. ටගෙනරීන් චන්ද්‍රපෝල් ලකුණු 52ක් හා ෂේ හෝප් ලකුණු 56ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ජේකබ් ඩෆී කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

තරගයේ සිව්වන දිනයේ පළමු සැසියේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 466ක් ලබාසිටියදී සිය දෙවනි ඉනිම අත්හිටවනු ලැබුවා. නවසීලන්ත දෙවනි ඉනිම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 145ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 176ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කෙමාර් රෝච් කඩුලු 5ක් ලබාගත්තා.

ඒ අනුව තරගය ජ‍යහ්‍රගණය සඳහා කොදෙව් කණ්ඩායමට ලකුණු 531ක ඉලක්කයක් හිමිවුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂේ හෝප් ලකුණු 140ක් හා සුපිරි ටෙස්ට් ඉනිමක් දියත් කළ ජස්ටින් ග්‍රීව්ස් නොදැවී ලකුණු 202ක් ලබාගනිමින් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කළා. ඊට අමතරව කෙමාර් රෝච් නොදැවී ලකුණු 58ක් ලබාගත්තා. ජේකබ් ඩෆී නවසීලන්තය වෙනුවෙන් දෙවන ඉනිමේදී ද කඩුලු 3ක් ලබාගැනීමට සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාවයට අනුරූපිව පැවැත්වෙන තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පලමු තරගය තරගය 0-0ක් ලෙස අවසන් වූ අතර තරගාවලියේ දෙවන තරගය දෙසැම්බර් 10 වන දා වෙලිංටන් හීදී ආරම්භවීමට නියමිතයි.

තරගයේ වීරයා ලෙස ජස්ටින් ග්‍රීව්ස් නම්කළා.

පෙර ලිපිය ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී
Next Article තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්ක්‍රිකට්

පාකිස්තානයට අප කළ උදව් අමතකද?

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දෙවන විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පවන් රත්නායකගේ විශිෂ්ට ශතකය කොළඹ ක්‍රිකට් සමාජයට ශූරතාවය ගෙන දෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?