සෙනසුරාදා, පෙබ. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 19, 2025
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක බටහිර කොදෙව් කණ්ඩායම හා නවසීලන්තය අතර තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී, නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ද්විත්ව ශතකයක් වාර්තා කරමින් නවසීලන්තය ප්‍රභල ස්ථානයකට රැගෙන ගියා.

පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමේ දෙවන දිනය ආරම්භ කළේ කඩුලු 1ට ලකුණු 334ක් ලබාසිටියදී යි.

දෙවන දිනයේ තුන්වන තරග සැසියේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ට ලකුණු 575ක් ලබාසිටියදී ඉනිම අත්හැර කොදෙව් කණ්ඩායමට පිතිකරණය සඳහා ආරධනා කළා.

දර්ශනීය ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ ලකුණු 227ක් හා ටොම් ලේතම් ලකුණු 137ක් ලබාගත්තා. මීට අමතරව කේන් විලියම්සන් ලකුණු 31ක්, රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 72ක් හා අජාස් පටෙල් නොදැවී ලකුණු 30ක් ලබාගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස්, ඇන්ඩර්සන් ෆිලිප්ස් හා ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 2 බැගින් දවාගත් අතර කෙමාර් රෝච් හා රොස්ටන් චේස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

තරගය දෙවන දිනට නිමා කරන විට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 110ක් ලබාසිටියා. ජෝන් කැම්බල් නොදැවී ලකුණු 45ක් හා බ්‍රැන්ඩන් කින්ග් නොදැවී ලකුණු 55යි.

පෙර ලිපිය 2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
Next Article 2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානය පරදා ඇෆ්ගනිස්තානයට ලකුණු 18ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?