ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවෙනි එක් දින ක්‍රිකට් තරගයෙන් සංචාරක නවසීලන්තය කඩුලු 7ක ජයක් ලබා ගත්තා.
රාජ්කෝට්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 284 ක්.
කේ එල් රාහුල් ලකුණු 112 යි.
පන්දුවාර 47.3ක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී නවසිලන්තය නියමිත ඉලක්කය පසු කළා.
ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 131යි.