සිකුරාදා, ජන. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්

By Pradeep Gurusinghe
Published: මාර්තු 1, 2025
©Hiran Weerakkody
බෙදාගන්න

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද දෙවැනි දිනටත් කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

අද දිනයේදීත් වැඩි වාසි අත් කර ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයි.

දෙවැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියා.

ඔවුන් අද සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවේ කඩුලු 6 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියදී.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනද අතලගේ ශකතයක් වාර්ත් කරමින් ලබා ගත් ලකුණු සංඛයාව 131 ක්.

ඔහුට අනගි සහහක් ලබා දුන් කෙනුල් ඩි සොහිසා ලකුණු 73 ක් රැස් කළා.

අද දිනය සදහා තරගය නතර කරන විට නාලන්ද විද්‍යාලය පළමු ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 58 ක් ලබා සිටියා.

තරගය් අවසන් දිනය හෙටයි.

TAGGED:Battle of the Maroons
පෙර ලිපිය Jos Butler walks back එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි
Next Article 95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි
Sponsored

You Might Also Like

Jos Butler
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් කණ්ඩායමෙන් දැවැන්ත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
2nd test day 2
ක්‍රිකට්

ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 25ක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?