සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 13, 2025
©Getty Images
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ 2වන තරගයේදී එංගලන්ත කණ්ඩායම වාර්තාගත ලෙස ලකුණු 304ක් ලබාගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් ලබාගත්තා.

මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත කණ්ඩායම ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම 20-20 ඉතිහාසයේ දැනට කණ්ඩායමක් ලබාගෙන ඇති තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ෆිල් සොල්ට් පන්දු 39ට නොදැවී ලකුණු 141ක් ලබාගත්තා.

එම ලකුණු සංඛ්‍යාව එංගලන්තය වෙනුවෙන් පිතිකරුවෙක් 20-20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එසේම මෙම ශතකය එංගලන්ත ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම ශතකයද වනවා.

මීට අමතරව ජොස් බට්ලර් ලකුණු 83ක් ලබාගත්තා.

එසේම එංගලත් ඉනිමට හතරේ පහර 30ක් හා හයේ පහර 18ක් ඇතුලත් වීමද විශේෂත්වයක්.

මේ දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 158ක් පමණයි.

ඒ අනුව දෙරට අතර දෙවන 20-20 තරගය ලකුණු 146කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණේ තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට පත්වෙමින්.

පෙර ලිපිය බංග්ලාදේශය 2025 ආසියානු කුසලානයේ පලමු ජය ලබයි
Next Article ශ්‍රී ලංකාව 2025 ආසියානු කුසලාන තරගාවලිය අදින් අරඹයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ සියලු තරග නවසීලන්තය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දෙවන එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ලෙස ආසියානු කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?