අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 27, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වුණා. දිනය නිමාවන විට බංග්ලාදේශ දෙවෙනි ඉනිම කඩුලු 6ට ලකුණු 115යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 458ක් ලබාගත්තා. ඒ අනුව බංග්ලාදේශ පලමු ඉනිමට වඩා ලකුණු 211ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තා.

අද දිනයේ පැතුම් නිශ්ශංක ලකුණු 158ට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 84යි.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු 5ක් හා නයීම් හසීන් කඩුලු 3ක් දවාගත්තා.

බංග්ලාදේශ දෙවනි ඉනිමේ පළමු කඩුලු 6ම දිනය අවසානයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් බිඳහෙලුවා. තරගය නිමාවන විට බංග්ලාදේශය 115/6යි. පිටියේ රැඳී සිටියේ ලිටන් දාස් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දින ප්‍රභාත් ජයසූරිය හා ධනන්ජය සිල්වා කඩුලු 2 බැගින් දවාගත්තා.

බංග්ලාදේශ දෙවෙනි ඉනිම ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 96ක් පසු පසින් සිටිනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක
Next Article දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්
Sponsored

You Might Also Like

Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේ පවත්වන්න යැයි ඉල්ලීමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?