සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානයෙන් නවසීලන්තයට එරෙහිව දැවැන්ත හඹායෑමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානයෙන් නවසීලන්තයට එරෙහිව දැවැන්ත හඹායෑමක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 21, 2025
©Getty Images
බෙදාගන්න

නවසීලන්තය හා පකිස්තානය අතර තුන්වන 20-20 තරගයේ දී, පකිස්තානය පන්දුවාර 16දී ලකුණු 205ක් හඹාගොස් කඩුලු 9ක ජයක් ලැබීමට ඊයේ සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබාගත්තා. නවසීලන්තය වෙනුවෙන් මාක් චැප්මන් පන්දු 44ට ලකුණු 94ක් ලබාදුන්නා. මයිකල් බ්‍රෙස්වෙල් ලකුණු 31යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16ට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නවක ක්‍රීඩක හසන් නවාස් පන්දු 45ට මුහුණ දී නොදැවී ලකුණු 105ක් රැස්කළා. මොහොමඩ් හැරිස් ලකුණු 41යි. සල්මන් අගා නොදැවී ලකුණු 51යි.

මේ ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත මෙම තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගන්නවා.

TAGGED:New ZealandPakistanPakistan vs New Zealand
පෙර ලිපිය චමෝද් යෝධසිංහ ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව තරගයට
Next Article Virat Kohli පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජයත් සමග නවසීලන්තය තරගාවලියජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?