අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පලමු තරගයෙන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 22, 2025
Virat Kohli
©Getty Images
බෙදාගන්න

18වන අයි පී එල් තරගාවලිය අද ආරම්භ වුණා. පළමු තරගය තරග වැදුණේ කල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය දිනා රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පලමු ඉනිමට නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

නායක අජින්කයා රහානේ ලකුණු 56ක් හා සුනිල් නරායන් ලකුණු 44ක් රැස් කළා. පන්දු යැවීමේදී, කෘනාල් පාන්ඩියා කඩුලු 3ක් හා ජොෂ් හේසල්වූඩ් කඩුලු 2ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම 17වන පන්දුවාරයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 59ක් ලබාගත් අතර, ෆිල් සෝල්ට් ලකුණු 56ක් ලබාගත්තා.

මීළඟ තරගය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම හා මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර චෙන්නයි හී දී පැවැත්වීමට නියමිතයි.

TAGGED:IPL 2025KKRRCB
පෙර ලිපිය පාකිස්තානයෙන් නවසීලන්තයට එරෙහිව දැවැන්ත හඹායෑමක්
Next Article Ishan Kishan සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රභෝදිනී ආපසු දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් පැරදූ ගුජරාට් ටයිටන්ස් සිව්වන ස්ථානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?