බ්‍රහස්පතින්දා, ජන. 15, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලියේ සියලු තරග කොදෙව් කණ්ඩායම ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලියේ සියලු තරග කොදෙව් කණ්ඩායම ජයගනී

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 1, 2025
©BCB
බෙදාගන්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ තුන්වන තරගය ඊයේ චතෝග්‍රෑම් හීදී පැවැත්වණා.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 151ක් ලබාගත්තා.

ටන්සිඩ් හසාන් ලකුණු 89ක් ලබාගත් අතර සයීෆ් හසාන් ලකුණු 23ක් ලබාගත්තා. මීට අමතරව බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10ට වඩා ලබාගැනීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

රොමාරියෝ ෂෙෆර්ඩ් කඩුලු 3ක් ලබාගත් අතර ජේසන් හෝල්ඩර් හා කැරී පියර් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 52ට දැවී ගියද, 17වන පන්දුවාරයේදී කඩුලු 5ක් අතැතිව තිබියදී තරගය ජයගැනීමට කොදෙව් ක්‍රීඩකයන් සමත් වුණා.

රොස්ටන් චේස් හා අකීම් ඔගස්තේ ලකුණු 50 බැගින් ලබාගත් අතර අමීර් ජන්ගෝ ලකුණු 34ක් ලබාගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් රිෂාද් හුසේන් කඩුලු 3ක් ලබාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග මෙම 20-20 තරගාවලිය තරග 3-0ක් ලෙස සියලු තරග ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

අවසන් තරගයේ වීරයා ලෙස රොස්ටන් චේස් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ රොමාරියෝ ෂෙෆර්ඩ්.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි දෙවන 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 4ක ජයක්
Next Article මිචෙල් පෙරෙයිරාට ඩුබායිහි දී මග ඇරුණු අවස්ථාව ඉන්දියාවේදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
Jos Butler walks back
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Mohomad Rizwan
ක්‍රිකට්

පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?