අඟහරුවාදා, ඔක්. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 3, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊයේ පැවති තුන්වැනි තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ, ලකුණු 3කින්.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 9කට සීමා කෙරුණා. සිලෙට් හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානවන විට කඩුලු 6ක් දැවී ලකුණු 87ක් ලබා සිටියා. චමරි අතපත්තු පන්දු 27කදී ලකුණු 41ක් ලබාගත්තා. පන්දු
යැවීමේදී සුල්තානා කටුන් කඩුලු 3යි.

පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 9 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 84ක් පමණයි. වැඩිම ලකුණුලාභිනිය වූ සොබානා මොස්ටරි ලකුණු 21ක් ලබාගත්තා. පන්දු යැවීමේදී සිගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම හිමිවුණේ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට.

පෙර ලිපිය නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට
Next Article නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කම දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන් ලකුණු 27ට දැවී යයි, ඔස්ට්‍රේලියාවට ලකුණු 176ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් කණ්ඩායමට දඩ නියමකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?