ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 18, 2026
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුව ඊට අනුමැතිය පළකළා.ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා ඇත්තේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදි ආබාධයට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවටයි.

මෙවර තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ඉවත් කෙරුණූ දෙවැනි ක්‍රීඩකයා වන්නේ මතීෂ පතිරණයි. මීට පෙර වනිදු හසරංගද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා.

තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය හෙට පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පුහුණුවීම්වල නිරත වුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් මූලික වටය යටතේ බී කාණ්ඩයෙන් තරග වැදුණා.

ශ්‍රී ලංකාව එහිදී අයර්ලන්තය, ඕමානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්වුණා. සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේදි ඕමානය, සහ ඕස්ට්‍රේලියාව පරාජය කළ අතර, අයර්ලන්තය සමගපැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර, අන්තර්ජාතික 20-20 තරග 11 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 8 ක් ශ්‍රී ලංකාවත්, තරග 3 ක් සිම්බාබ්වේ කණ්ඩායමත් ජයගත්තා. 20-20 ලෝක කුසලානයකදි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයක් පැවැත්වෙන්නේ 2012 වසරෙන් පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක 20-20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු ලෝක කුසලානය ආරම්භයට පෙර එමලේඛනයේ 6 වැනි ස්ථානයේයි පසුවුණේ. ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදි පැතුම් ශතකයක් වාර්තා කළේ මෙවර ලෝක කුසලානයේ පළමු ශතකලාභියා වෙමින්.

පෙර ලිපිය ෆර්හාන්ගේ ශතකය සමගින් පාකිස්තානය මීළඟ වටයට පිවිසෙයි
Next Article ස්කොට්ලන්තයේ ජෝර්ජ් මන්සි හට ICC යෙන් අවවාද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

තුන්වන දිනට තරගය නිමාවෙද්දී ඕස්ට්‍රේලියාව ලකුණු 134ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?