අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 29, 2025
©AFP/Getty Images
බෙදාගන්න

9 වැනි වරටත් ආසියානු කිරුළ හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පාකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ ඉන්දියාව, ශූරතා කුසලානය නොමැති ජයග්‍රහණය සැමරුවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර, අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකින්ථානය පන්දු වාර 19 යි පන්දුවක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 146 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වන සහිඩ් සාඩා ෆර්හාන් ලකුණු 57 ක් ලබාගත් අතර, ෆකර් සමන් ලකුණු 46 යි.

සයිම් අයුබ් ලකුණු 14 ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී කුර්දීප් යාදෙව් කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඉන්දියාව තරගය ජය ගත්තේ පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 ක් රැස් කරමින්.

තිලක් වර්මා නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා. ඒ අනුව, ඉන්දියාව අවසන් තරගය කඩුලු 5 කින් ජයගත් අතර, ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට හිමි වුණා.

තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානය පැයකින් පමණ ප්‍රමාද වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පාකිස්ථාන ජාතික මෝෂින් නක්වි අතින් ශූරතා කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන්.

අනතුරුව මොෂින් නක්වි ශූරතා කුසලානය රැගෙන ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියා. ඒ අනුව, ඉන්දියාවට කුසලානය ලබා නොදුන් අතර, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම එය නොමැතිව ජයග්‍රහණය සැමරුවා.

පෙර ලිපිය කාන්තා එක්දින ලෝක කුසලාන පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි
Next Article කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නේපාලය හා ඕමානය 2026 T20 ලෝක කුසලානය සඳහා වරම් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
Harshitha Samarawickrama
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් තරගාවලියක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?