සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 9, 2026
©AFP/Getty Images
බෙදාගන්න

විස්සයි විස්ස ලෝක කුසලානයේ අද පැවති ඉතාලිය හා ස්කොට්ලන්තය අතර තරගයෙන් ලකුණු 73ක ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ කොල්කටා හීදී.

මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබාගත් අතර, මෙවර ලෝක කුසලානයේදී ලකුණු 200 සීමාව පසු කළ පලමු කන්ඩායම බවටද ස්කොට්ලන්තය පත්වුණා.

ස්කොට්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි පන්දු 54ට ලකුණු 84ක් ලබාගත් අතර බ්‍රැන්ඩන් මැක්මියුලන් පන්දු 18ට නොදැවී ලකුණු 41ක් ලබාගත්තා.

ඉතාලි කණ්ඩායම වෙනුවෙන් අලී හසන්, ග්‍රාන්ට් ස්ටුවර්ට්, තෝමස් ඩ්‍රාකා හා ජේ.ජේ. ස්මට්ස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 16.4දී ලකුණු 134ට දැවී ගියා.

ඉතාලිය වෙනුවෙන් බෙන් මැනටි පන්දු 31ට ලකුණු 52ක් ලබාගත් අතර හෙන්රිමැනටි ලකුණු 37ක් ලබාගත්තා.

ස්කොට්ලන්තය වෙනුවෙන් මයිකල් ලීස්ක් ලකුණු 17ට කඩුලු 4ක් හා මාර්ක් වොට් කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව ස්කොට්ලන්තය මෙම තරගය ලකුණු 73කින් ජයගත් අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ මයිකල් ලීස්ක්.

පෙර ලිපිය ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
Next Article ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

2025 කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දීය පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම පළමු දිනයේම නිමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?