සෙනසුරාදා, පෙබ. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් 19න් පහළ ලෝක ශූරතාවය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානයට අප කළ උදව් අමතකද?
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: මැයි 30, 2025
BCCI
බෙදාගන්න

ඊයේ දින පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 101ට දවාගැනීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුයාෂ් ශර්මා හා ජොස් හේසල්වූඩ් කඩුලු 3 බැගින් දවාගත් අතර යශ් දයාල් කඩුලු 2ක් දවාගත්තා.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ මාකස් ස්ටොයිනිස්. ඒ ලකුණු 26යි.

ලකුණු 102ක පහසු ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 56යි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් තරගයක් ඉතිරිව ඇත. ඒ අද දින පැවතීමට නියමිත මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගයි.

TAGGED:IPL 2025PBKSRCB
පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය
Next Article කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයට ලකුණු 238ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

කියවීමට මිනිත්තු 0 යි
Jos Butler walks back
ක්‍රිකට්

එංගලන්ත ඉනිම ලකුණු 179ට සීමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අඛණ්ඩව එකොලස්වන එක්දින ජයලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?