සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: ජූනි 2, 2025
BCCI
බෙදාගන්න

ඊයේ දින පැවති පන්ජාබ් කිංග්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් අතර අවසන් පූර්ව තරගයෙන් මුම්බායි කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව මුම්බයි පිල කඩුලු 6ට ලකුණු 203ක් ලබාගත්තා.

තිලක් වර්මා හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 44 බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේදී පන්ජාබ් පිල වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායී කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 203ක අසීරු ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පන්ජාබ් පිතිකරුවන් කඩුලු 5ක් දැවී පන්දුවාර 19දී ලකුණු 207ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

එහිදී විශිෂ්ට පිතිකරණයක නියැළුණු නායක ශ්‍රේයස් අයියර් නොදැවී ලකුණු 87ක් හා නෙහාල් වදේරා ලකුණු 48ක් ලබාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග එළඹෙන තුන්වනදා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලැබුවා.

මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම තවමත් ශූරතාවයක් දිනා නොමැති වීම මෙහිදී විශේෂයි.

TAGGED:IPL 2025MIPBKS
පෙර ලිපිය චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය
Next Article ජාතික තේරීම් කමිටුව පත් කෙරේ
Sponsored

You Might Also Like

Battle of Maroons
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ෂෙපර්ඩ් ගේ කඩුලු ත්‍රිත්වය සමගින් කොදෙව්වන් ලෝක කුසලාන පළමු තරගය ජයගනී.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?