බදාදා, ජන. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 27, 2025
©ICC/Getty Images
බෙදාගන්න

වැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා රැසක් සමගින් ජයග්‍රහණයක් ලැබීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.
ඒ ඊයේ පැවැති තරගයෙන් එංගලන්තය පරාජය කරමින්. තරගය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දු වාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 325 ක් රැස් කලා.
ඊබ්‍රහිම් සාඩ්‍රන් ලකුණු 177 යි.

එය වාර්තා වුණේ ඇෆ්ගනිස්තාන පිතිකරුවෙක් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්දී වාර්තා කල පළමු ශතකය ලෙසයි.

මේ අතර චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස එය ඉතිහාසයට එක්වුණා.

පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 3 ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස එංගලන්තය පන්දු වාර 49.5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 317 ක්.

ජෝ රූට් ලකුණු 120 යි.

පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 5 ක් දවා ගත්තා.

තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගත්තේ ලකුණු 8 කින්.

TAGGED:AfghanistanChampions trophyEngland
පෙර ලිපිය Ibrahim Sadran ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්
Next Article දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?