සිකුරාදා, නොවැ. 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය 9 වන වරටත් ඉන්දියාව දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 20, 2026
‹©Associated Press
බෙදාගන්න

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පිණ්ඩිහිදී පැවති තරගයේ සිව්වැනි දිනය වූ අද (20) දිනයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ලත් ලකුණු 316දී දවාගත් පාකිස්තාන පන්දු යවන්නන්ට, ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 90ක ඉලක්කය හඹා යෑමට වැය වුණේ පන්දුවාර 13ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 98ක් පමණක් වන අතර, පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළා. ලකුණු 227ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ සටනක් ලබා දුන් මිලාන් රත්නායක නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් ලබා ගත්තා.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස් සහ ආමර් ජමාල් කඩුලු 3 බැගින් දවාගත් අතර, රාසවුල්ලා කඩුලු 2ක් බිඳ හෙළුවා.

ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය වෙනුවෙන් ආමර් ජමාල් පන්දු 22කින් නොදැවී ලකුණු 34ක් ලබා ගනිමින් වේගවත් පිතිහරඹයක නිරත වුණා. අසාන් අවයිස් පන්දු 36කින් නොදැවී ලකුණු 32ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවාගත්තත්, පාකිස්තාන ජයග්‍රහණය වළක්වා ගැනීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

මේ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ පාකිස්තානයට ජයග්‍රහණයක් හිමි කර දෙමින්. ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පසුගිය ටෙස්ට් තරග හයකදීම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. අනෙක් අතට පාකිස්තානයට ද තරග පහකට පසුව ලැබුණු පළමු ටෙස්ට් ජයග්‍රහණය මෙයයි.

අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසට මොහොමඩ් අබ්බාස් නම් කෙරුණා.

TAGGED:Sri Lanka vs PakistanWorld Test Championship
පෙර ලිපිය 2026 වයස අවුරුදු 20න් පහළ බාලිකා ‘A’ කාණ්ඩයේ පැසිපන්දු ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
Faf DuPlesis
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?