බ්‍රහස්පතින්දා, මාර්තු 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව පරදමින් ලෝක කුසලාන ආරම්භක තරගයේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පරදමින් ලෝක කුසලාන ආරම්භක තරගයේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 1, 2025
©Getty Images
බෙදාගන්න

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබාගත්තා.

කඩින් කඩ වැසි ඇතිවීම නිසා තරගය පන්දුවාර 47කට සීමාවුණා.

ඉන්දියාව වෙනුවෙන් අමන්ජෝත් කොවුර් ලකුණු 57ක් හා දීප්ති ශර්මා ලකුණු 53ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් දවාගත් අතර උදේශික ප්‍රබෝධනී කඩුලු 2ක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමේදී සාර්ථක ආරම්භයක් ලබාගත්තද නායක චමරි අතපත්තුගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම බිඳවැටීම ආරම්භ වුණා. ඒ අනුව සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුණේ ලකුණු 211ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 43ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 35ක් ලබාගත්තා. ඉන්දියානු කණ්ඩායමේ දීප්ති ශර්මා කඩුලු 3ක්, ස්නෙහ් රානා කඩුලු 2ක් හා ශ්‍රී චරනි කඩුලු2ක් ලබාගත්තා.

ඒ අනුව ලෝක කුසලන පළමු තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ වීරයා වූයේ දීප්ති ශර්මා.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.
Next Article පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කමිඳු හා ජනිත්ගේ සබඳතාවයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක ඉලක්කයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

බංග්ලාදේශය 2025 ආසියානු කුසලානයේ පලමු ජය ලබයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?