සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව මීළඟ වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව මීළඟ වටයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 19, 2026
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසීයේ වාසිය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 54 ක්වන විට කුසල් ජනිත් පෙරේරා ලකුණු 22 ක‌ට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 14 යි.

පැතුම් නිස්සංක තම 20 -20 ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය අද වාර්තා කළා. ඔහු ලකුණු 62 ක් රැස් කලේ පන්දු 41 කදී 4 පහර 8 ක් සමග

කමිදු මෙන්ඩිස් ලකුණු 7 කටත් දසුන් ශාන්ක ලකුණු 6 කටත් දැවී ගියා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක ලකුණු 44 යි. පන්දු 25 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ පන්දු 8 කදී නොදැවී ලකුණු 15 යි.

ග්‍රැහැම් ක්‍රිමර් , බ්‍රැඩ් එවන්ස් සහ බ්ලෙසින් මුසරබානි අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් සමග සිම්බාබ්වේ ඉනිම ආරම්භ කලේ බ්‍රයන් බෙනට් සහ තඩිවනාශේ මරුමානි. ඔවුන් ‌දෙදෙනා ආරම්භක කඩුල්ල්ට ගොඩනැගූ සබධතාව ලකුණු 69 ක්.

තඩිවනාශේ මරුමානි පළමු කඩුල්ල ලෙස ලකුණු 34 ක‌ට දැවී ගියා. රයන් බර්ල් පන්දු 12 කදී ලකුණු 23 ක් රැස් කළා. පන්දු 26 කදී ලකුණු 45 ක් රැස්කළ සිකන්දර් රාසා දැවී ගියේ සිම්බාබ්වේ ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසයි.

ටෂින්ගා මුසෙකිවා එක් ලකුණකට දැවී ගියේ දසුන් ශාන්කගේ පන්දුවක් විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේයි.

සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 19 යි පන්දු 3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කරමින්. බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී පරාජය වූ පලමු තරගය මෙයයි.

සුපිරි කණ්ඩායම් 8 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 22 වැනිදා එංගලන්ත කණ්ඩායම සමග පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී
Next Article 2028 මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?