සිකුරාදා, ජන. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරයකට පිටත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරයකට පිටත්වෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 1, 2025
©SLC
බෙදාගන්න

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලියේදී එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ලහිරු උදාර කටයුතු කරන අතර, සිව් වැනි දින කණ්ඩායමේ නායකයා පසිඳු සූරියබණ්ඩාරයි.

තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමිකවතාවත්වලින් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. ලබන 4 වැනිදා ආරම්භ වන තරගාවලිය, 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සියලු තරග ඔස්ට්‍රේලියාවේ, ඩාවින් හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. තරගාවලියට එක්දින තරග 3 ක් ඇතුළත්.

එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටින අතර, ඊට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඇතුළත්.

පෙර ලිපිය සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්
Next Article 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිම්බාබ්වේට එරෙහිව 17 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

1900 වසරට පසු ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?