සෙනසුරාදා, අප්‍රේල් 11, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 11, 2026
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගාවලියේ තුන්වැනි තරගය ජය ගත්තේ, කඩුලු 4 කින්. තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක්දැවී ලකුණු 302 ක් රැස් කළා.

මොහොමඩ් අබ්බාස් නොදැවී ලකුණු 110 යි. මැතිව් බොයිලේ ලකුණු 85 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී විජයනාන්ත් වියස්කාන්ත් කඩුලු 2 යි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 46 යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 303 ක් රැස් කරමින්.

කමිල් මිෂාර ලකුණු 83 ක් ලබා ගත් අතර, පවන් රත්නායක ලකුණු 77 යි. අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 64 ක් ලබා ගත්තා.

පෙර ලිපිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්

කියවීමට මිනිත්තු 0 යි
IPL 2025
ක්‍රිකට්

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එලෙඹෙන 24, 25 දෙදින සෞදි ආරබියේ දී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?