බ්‍රහස්පතින්දා, පෙබ. 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ස්කොට්ලන්තයේ ජෝර්ජ් මන්සි හට ICC යෙන් අවවාද
    කියවීමට මිනිත්තු 1 යි
    මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි
    කියවීමට මිනිත්තු 2 යි
    ෆර්හාන්ගේ ශතකය සමගින් පාකිස්තානය මීළඟ වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 19, 2026
©SLC
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. තරගය පස් වරු තුනට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ඉදිරි තරග සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුව ඊට අනුමැතිය පළකළා.

ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා ඇත්තේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදි ආබාධයට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවටයි.

මෙවර තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ඉවත් කෙරුණූ දෙවැනි ක්‍රීඩකයා වන්නේ මතීෂ පතිරණයි. මීට පෙර වනිදු හසරංගද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් මූලික වටය යටතේ බී කාණ්ඩයෙන් තරග වැදුණා. ශ්‍රී ලංකාව එහිදී අයර්ලන්තය, ඕමානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්වුණා. සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේදි ඕමානය, සහ ඕස්ට්‍රේලියාව පරාජය කළ අතර, අයර්ලන්තය සමගපැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර, අන්තර්ජාතික 20-20 තරග 11 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 8 ක් ශ්‍රී ලංකාවත්, තරග 3 ක් සිම්බාබ්වේ කණ්ඩායමත් ජයගත්තා. 20-20 ලෝක කුසලානයකදි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයක් පැවැත්වෙන්නේ 2012 වසරෙන් පසුවයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් විස්සයි විස්ස ලෝක කුසලානයකදී තරග වදින්නේ තුන්වැනි වරටයි. මීට පෙර පැවති තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව ජය වාර්තා කළා.

පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකාවේ සාමාජිකත්වය ඉවත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එළඹෙන 20-20 ලෝක කුසලානය සඳහා ඉතාලිය හා නෙදර්ලන්තය සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
BBL
ක්‍රිකට්

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?