සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 15, 2025
©ACC
බෙදාගන්න

19න් පහළ ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන 19න් පහල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු කඩුලු දැවී ලකුණු 235ක් ලබාගත්තා. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඔස්මාන් සදාත් ලකුණු 52ක් ලබාගත් අතර ෆයිසාල් ෂිනෝසාදා ලකුණු 39ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී සෙත්මික සෙනවිරත්න හා දුල්නිත් සිගේරා කඩුලු 3 බැගින් දවාගත් අතර රසිත් නිම්සර හා චාමික හීනටිගල කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 8ක් දැවී තිබියදී තරගය ජයගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් ආරම්භක පිතුකරු විරාන් චමුදිත ලකුණු 62ක් ලබාගත් අතර චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නූරිස්තානි ඔමර්සායි කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව සමග බී කාණ්ඩයෙන් බංග්ලාදේශයද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය තුන්වන විස්සයි 20 තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
Next Article 2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20 තරගාවලියේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
Women's T20 World Cup
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?