සෙනසුරාදා, ජන. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගය ජයගත් නවසීලන්තය තරගාවලිය සම කරයි
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.

By Pradeep Gurusinghe
Published: මැයි 2, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා A කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන් A කණ්ඩායමත් අතර අබුඩාබි හී පැවති ටෙස්ට් තරගය ලකුණු 308කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406ක් ලබාගත්තා.
ළහිරු උදාර (107) හා සොනාල් දිනූෂ (104) ශතක වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් බෂීර් අහමඩ් කඩුලු 4ක් දවාගත්තා.

සිය පළමු ඉනිම සඳහා ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 168ක් පමණයි.
අෆ්සාර් සසායි ලකුණු 54යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර කඩුලු 6ක් හා තරිඳු රත්නායක කඩුලු 3ක් ලබාගත්තා.

දෙවෙනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 4ට ලකුණු 376ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමට ශතක තුනක් ඇතුළත් වීම විශේෂත්වයක්. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 102ක්, පසිඳු සූරියබණ්ඩාර ලකුණු 100ක් හා පවන් රත්නායක නොදැවී ලකුණු 100ක් ලබාගත්තා.

ඇෆ්ගනිස්තාන් A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 614ක් ලබාගැනීමට සිදුවුණා.
කෙසේ වෙතත් ඇෆ්ගන් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 306ක් පමණයි.

ඇෆ්ගනිස්තාන් දෙවෙනි ඉනිම වෙනුවෙන් දර්විශ් රසූලි ශතකයක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර මේ ඉනිමේදී කඩුලු 4ක් දවාගත් අතර, සම්පූර්ණ තරගයේ ඔහුදවාගත් කඩුලු සංඛ්‍යාව 10ක්

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ජයක් හිමිවුණා. තරගයේ වීරයා ලෙස ඉසිත විජේසුන්දර නම් කළා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි
Next Article SRH vs GT ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 38ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී පාකිස්තානය තරගාවලිය ජයලබයි

කියවීමට මිනිත්තු 1 යි
Ashutosh Sharma
ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?